Friday, December 11, 2015

marketpaid මගින් මුදල් හොයමු

marketpaid මගින් මුදල් හොයමු 

   >>>>>>>>>>>>>>>>මෙන්න link එක register වෙන්න.<<<<<<<<<<<<<<<<<<<

ඔන්න මන් අද ගෙන්වා සුපිරි site එකක් අන්තර්ජාලයෙන් සල්ලි හොයන කස්ටියට.මේකේ නම තම marketpaid .සිතේ එක පටං අරන් තවම මාස ගානය් වෙන්නේ.ඒ උනාට තම හොදට මේ site  එකේ ගෙවනවා.කට්ටිය paidverts එහෙමත් කරල ඇතිනේ.අන්න ඒ theory එකම තම මේ site  එකෙත් තියෙන්නෙත්.හැබය් paidverts වලට වැඩ ගොඩක් හොදය්.මොකද මේකේ ගොඩක් වාසි වැඩිය්.(දැන් paidverts කරන කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස් වල paidverts වල earning ගැන.)හොදය් මන් දැන් කියන්නම් මේකේ තියෙන වාසි ගැන.
  •  මේකේ අපි ආයෝජනය කරන ගානට 159% profit ගෙවනවා.ඒ කියන්නේ අපි doller 100 ආයෝජනය කලොත් අපිට $159 අයත් හම්බෙනව ප්රෝෆිට් එකත් එක්ක.
  • අනික BAP pack  එකක් වෙන්නෙත් $1.baps  අපිට හ්ම්බ්න්ව $1 ට 3180ක්.එක BAP එකක් වෙනුවනේ site  එකෙන් අපිට $0.0005 ගෙවනවා.
  • දවසට අපිට ෆ්‍රී BAP 400 දෙනවා.BAP 1600+ උනාම අපිට paid adds issue වෙන්න ගන්නවා.
  • අනෙක් වැදගත්ම දේ තම paidverts වල වගේ captcha ගහන්න නැ adds බලනකොට.add එකක් තප්පර 20ක් ලොඅඩ් වෙනවා.
  • දවසටම එන්නේ adds 50 වගේ.ඒවත් අනික ලොකු adds  වලින් එන්නේ.
  • minimum cashout එක $10.cashout  ෆී එක 2%ය්.
  • daily bap tax ,daily ෆීස් නැත.
  • දැනට membersla 50000ක් කිට්ටු වෙන්න ඉන්නවා.
  • paypal,payza,nettler,payeer,perfectmoney දැනට payment processer විදියට තියෙනව.

හොදය මේ මද දැනට.මන්නම් කියන්නේ මේවගේ සිතේ වල ඉක්මනට අයොඉඤ්ය කරල ප්රෝෆිට් ගන්න.මොකද මේවා කාලයක් යද්දී ගිලා  බහිනවා.දැන් පේනවනේ paidverts එහෙම.කැමති කට්ටිය මගේ reffer ලින්ක් එකෙන් reg  වෙන්න මට කරන උදව්වක් හැටියට.මන් පහල දාල ඇති මේ  දවස් වල daily  earning bap  groups  වල .මොකක හරි දැනගන්න ඕනනම් මගේ fb  id  එක මන් පල්ලෙහා දාල තියෙනව.මාව එකෙන් contact  කරගන්න.එහෙනම් කට්ටිය ජය පතනවා.මේ දවස් වල මේ site  එකේ හොදට ගෙවනවා.ඉක්මන් කලොත් හොද ගානක් හොයන්න පුළුවන් කට්ටියට.





       >>>>>>>>>>>>>>>>මෙන්න link එක register වෙන්න.<<<<<<<<<<<<<<<<<<<

 මේ දවස් වල මේ site  එකේ හොදට ගෙවනවා.ඉක්මන් කලොත් හොද ගානක් හොයන්න පුළුවන් කට්ටියට.


         >>>>>>>>>>>>>>>>මෙන්න link එක register වෙන්න.<<<<<<<<<<<<<<<<<<<


my facebook user id= https://www.facebook.com/aruna.osanka.5



Tuesday, July 7, 2015



Trafficmonsoon වලින් සල්ලි හොයමුද?
<<<<<<<<<<<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> 
                                                    

මම අද ඔයාලට 100% විශ්වාස ptc site එකක් ගැන කියල දෙන්නය් යන්නේ.මේ site එකේ නම trafficmonsoon.මේ site එක අනෙක් ptc sites වගේ නෙවේ.ගොඩක් ප්‍රතිලාබ තියෙනව.අනෙක මේ වගේ Traffic revune sites ලේසියෙන් scam වෙන්නෙත් නැ මම දන්නා විදියට.
               දවසට $0.1 adds අපිට හම්බෙනවා click කරන්න.
               මේ site එකේ වැදගත්ම කාරණේ වෙන්නේ අපිට refferslage commision එක 100% ලැබිම්ය්.ඒ කියන්නේ ඔයාගේ රෙෆ්ෆෙර්සලා    click කරන හැම adds එකකම වටිනාකම ඔයාටත් හම්බෙනවා.(රෙෆ්ෆෙර්සලා ඉන්නවනම් ගොඩම තමා ඉතින්).
               1 reffers             =$0.1 per day

                    10 refferels       =$1 per day

                     100 refferels    =$10 per day
හරි දැන් එහෙනම් අපිත් වැඩ පටන් ගමු .....................................................

          (1).මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් Register වෙලා ඉමුකො ....(ඔයා කැමති නම් විතරක් මගේ ලින්ක් එකෙන් රෙගිස්ටෙර් වෙන්න.හැබැය්  ඔයා  කෙලින්ම site  එකෙන් රෙගිස්ටෙර් උනොත් ඔයාගේ commision  එක යන්නේ පිටරට සුද්දේකුට)

                                             >>>>>>> REGISTER HERE>>>>>>>>
               
         (2).register වෙන කොට වැඩ කරන mail addres එකක් දෙන්න.

                                          


        
         (3).ඔය සාර්ථකව Register උනා නම් ඔයාගේ email එකට activation mail එක එව්වා කියල වැටෙනවා.

         (4).හරි දැන් ඔයා register වෙනකොට දීපු email account එකට ගිහින් බලන්න trafficmonsoon එකෙන් mail එකක් එවල ඇති.එකේ පහලම ඇති ඔයාගේ activation  ලින්ක් එක.එක click  කරාම එන login  page එකේ පහලටම ගියාම තියෙනව account එක activate කරන්න.එතන ඔයාගේ user name එක දීල තියෙනව.ඔය දැන් password එක ගහලා activate button එක click කරන්න.
        
        (5).හරි දැන් ඔය තප්පර දහයක් ඉන්න add එක load වෙනකන්.

                                                   



       (6).මේ site එකේ රෙගිස්ටෙර් උන හැටියේ adds ලැබෙන්නේ නැත.පැය 6කින් වගේ adds ලබෙනවා.

        (7).adds බලන විදිය............
                              ඔයාට සාමාන්යෙන් දවසට කොළ පාට adds 6 ($0.01 adds ) කුය්,නිල් පාට adds 8 ($0.005) කුඉය් හම්බෙනව.(මේක දවසින් දවසට වෙනස් වෙන්නත් පුළුවන්.සමහර දවස් වලට $0.02 adds හම්බෙනව.)

                              මේ adds වල යටින් ඇති claim කියල.එක click කරන්න.ඊට පස්සේ ඔයාගේ add  එක ලොඅඩ් වෙන්න ගනිය්.

                                                                     


                              load උනෛය්න් පස්සේ එතන තියෙන code එක හරියටම type කරලා credit click කියන button එක   click කරන්න.

                              හරි දැන් තියෙන ඔක්කොම adds ටික ඔය විදියටම බලන්න..



       (8).හරි දැන් adds තිබ්බ තැනැට ඉහලින් ඇති start surfing කියල නිල් පාට button එකක්.එක click කරලා.adds 10ක් විතර බලන්න.එතකොට තමා ඔයාට ඔයාගේ රෙෆ්ෆෙර්ල්ස් ලගේ commision එක හම්බෙන්නේ.මේක හැම පැය 24 කට වරකම කරන්න ඕන.

     (9).මේ site එකෙන් cashout කරන්න නම් මුලින්ම $2 තිබිය යුතුය්.දෙවන පාර මුදල ලබාගැනීමේදී $3 තිබිය යුතුඉය් අවමය.තෙවන වර මුදල් ලබා ගැනීමේදී අවම තිබිය යුතු මුදල $4......,මේ ආකාරයට ගිහින් අවසානයේදී $10 වෙනවා අවම cashout එක.


     හරි දැනට ඔච්චරිය්.කැමති අය රෙගිස්ටෙර් වෙලා කරගෙන යමු.reffersla හදගුන්න නම් ඔයාගේ රෙෆ්ෆෙර් ලින්ක් එක ප්‍රචාරය කරන්න වෙනවා.
එහෙම නැත්නම් තුව ක්‍රමත් තියෙනවා.ඒ ගැන ඕනේ නම් මට facebook එකෙන් message  එකක් දාන්න.මම කියල දෙන්නම්.මොනවහරි දැනගන්න ඕන නම් ඓත් මට message  එකක් දන්නා.

my facebook user id= https://www.facebook.com/aruna.osanka.5
my mail addres        =osankaaruna@gmail.com

                                                                     Good luck!!

                                                             REGISTER HERE
Payment proof of mine……




                                              




                                                            

Friday, May 29, 2015

Emoney පිලිබදව කෙටියෙන්

Emoney ගැන ලංකාවෙි ගොඩක් අය දන්න දෙයක් දැන්නම් හැබැයි.මමත් ඉතින් emoney පිලිබදව දන්න ටිකක් ඔිගොලන්ට කියලා දෙන්න හිතුව.

මොනාද මේ emoney කියන්නේ?
     මේ පිලිබදව සරලව පැවසුවොත් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමයි.

අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි ආකාර
     අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි ආකාර කිහිපයකි.
          (1).PTC මගින් දැන්වීම් නැරඹීම මගින්.ලංකාවේ බොහොදෙනෙක් භාවිත කරන්නේ මෙයයි.මුදල් ඉපැයිමේ වෙිගය අඩුය.

          (2).minijobs මගින්.මෙයත් බොහෝ දෙනෙක් භාවිතා කරයි.සැලකිය යුතු මුදලක් මාසයකට ලබා ගත හැක.හැබැයි ඉතින් මෙිකේ ටිකක් මහන්සි වෙන්න ඔිනා.

          (3)forex මගින් මුදල් ඉපැයිම.හැබැයි මේකනම් ටිකක් අමාරැයි.හැබැයි ඉතින් theoriya අල්ල ත්තම ගොඩම තමා.

අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිමේදි සැලකිය යුතු කාරණා

          (1).සියලුම අවදානම් තත්ත්ව සහ වගකිම් ඔබ සතු වේ.

          (2)100% sure site වලට විතරක් මුදල් ආයෝජනය කරන්න.

          (3).ඔබ උපයන මුදල් වැඩි කාලයක් අදාල වෙබ් අඩවි තුල තියෙන්න හරින්න එපා.බැරි වෙලාවත් site එක scam උනොත් ඔයාට ඒ මුදල් ලැබෙන එකක් නැති වෙයි.

          (4).එකවර වැඩි මුදලක් ඉපැයිමට අවශ්‍යය නම් sites කිහිපයක register වී වැඩ කරන්න.

          (5).විශ්වාස බාවෙන් වැඩි site වල පමනක් register වෙන්න.

       මම ptc ගැන වෙනමම post එකක් අරන් එන්නමිකෝ ඊලගට......