Tuesday, July 7, 2015



Trafficmonsoon වලින් සල්ලි හොයමුද?
<<<<<<<<<<<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> 
                                                    

මම අද ඔයාලට 100% විශ්වාස ptc site එකක් ගැන කියල දෙන්නය් යන්නේ.මේ site එකේ නම trafficmonsoon.මේ site එක අනෙක් ptc sites වගේ නෙවේ.ගොඩක් ප්‍රතිලාබ තියෙනව.අනෙක මේ වගේ Traffic revune sites ලේසියෙන් scam වෙන්නෙත් නැ මම දන්නා විදියට.
               දවසට $0.1 adds අපිට හම්බෙනවා click කරන්න.
               මේ site එකේ වැදගත්ම කාරණේ වෙන්නේ අපිට refferslage commision එක 100% ලැබිම්ය්.ඒ කියන්නේ ඔයාගේ රෙෆ්ෆෙර්සලා    click කරන හැම adds එකකම වටිනාකම ඔයාටත් හම්බෙනවා.(රෙෆ්ෆෙර්සලා ඉන්නවනම් ගොඩම තමා ඉතින්).
               1 reffers             =$0.1 per day

                    10 refferels       =$1 per day

                     100 refferels    =$10 per day
හරි දැන් එහෙනම් අපිත් වැඩ පටන් ගමු .....................................................

          (1).මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් Register වෙලා ඉමුකො ....(ඔයා කැමති නම් විතරක් මගේ ලින්ක් එකෙන් රෙගිස්ටෙර් වෙන්න.හැබැය්  ඔයා  කෙලින්ම site  එකෙන් රෙගිස්ටෙර් උනොත් ඔයාගේ commision  එක යන්නේ පිටරට සුද්දේකුට)

                                             >>>>>>> REGISTER HERE>>>>>>>>
               
         (2).register වෙන කොට වැඩ කරන mail addres එකක් දෙන්න.

                                          


        
         (3).ඔය සාර්ථකව Register උනා නම් ඔයාගේ email එකට activation mail එක එව්වා කියල වැටෙනවා.

         (4).හරි දැන් ඔයා register වෙනකොට දීපු email account එකට ගිහින් බලන්න trafficmonsoon එකෙන් mail එකක් එවල ඇති.එකේ පහලම ඇති ඔයාගේ activation  ලින්ක් එක.එක click  කරාම එන login  page එකේ පහලටම ගියාම තියෙනව account එක activate කරන්න.එතන ඔයාගේ user name එක දීල තියෙනව.ඔය දැන් password එක ගහලා activate button එක click කරන්න.
        
        (5).හරි දැන් ඔය තප්පර දහයක් ඉන්න add එක load වෙනකන්.

                                                   



       (6).මේ site එකේ රෙගිස්ටෙර් උන හැටියේ adds ලැබෙන්නේ නැත.පැය 6කින් වගේ adds ලබෙනවා.

        (7).adds බලන විදිය............
                              ඔයාට සාමාන්යෙන් දවසට කොළ පාට adds 6 ($0.01 adds ) කුය්,නිල් පාට adds 8 ($0.005) කුඉය් හම්බෙනව.(මේක දවසින් දවසට වෙනස් වෙන්නත් පුළුවන්.සමහර දවස් වලට $0.02 adds හම්බෙනව.)

                              මේ adds වල යටින් ඇති claim කියල.එක click කරන්න.ඊට පස්සේ ඔයාගේ add  එක ලොඅඩ් වෙන්න ගනිය්.

                                                                     


                              load උනෛය්න් පස්සේ එතන තියෙන code එක හරියටම type කරලා credit click කියන button එක   click කරන්න.

                              හරි දැන් තියෙන ඔක්කොම adds ටික ඔය විදියටම බලන්න..



       (8).හරි දැන් adds තිබ්බ තැනැට ඉහලින් ඇති start surfing කියල නිල් පාට button එකක්.එක click කරලා.adds 10ක් විතර බලන්න.එතකොට තමා ඔයාට ඔයාගේ රෙෆ්ෆෙර්ල්ස් ලගේ commision එක හම්බෙන්නේ.මේක හැම පැය 24 කට වරකම කරන්න ඕන.

     (9).මේ site එකෙන් cashout කරන්න නම් මුලින්ම $2 තිබිය යුතුය්.දෙවන පාර මුදල ලබාගැනීමේදී $3 තිබිය යුතුඉය් අවමය.තෙවන වර මුදල් ලබා ගැනීමේදී අවම තිබිය යුතු මුදල $4......,මේ ආකාරයට ගිහින් අවසානයේදී $10 වෙනවා අවම cashout එක.


     හරි දැනට ඔච්චරිය්.කැමති අය රෙගිස්ටෙර් වෙලා කරගෙන යමු.reffersla හදගුන්න නම් ඔයාගේ රෙෆ්ෆෙර් ලින්ක් එක ප්‍රචාරය කරන්න වෙනවා.
එහෙම නැත්නම් තුව ක්‍රමත් තියෙනවා.ඒ ගැන ඕනේ නම් මට facebook එකෙන් message  එකක් දාන්න.මම කියල දෙන්නම්.මොනවහරි දැනගන්න ඕන නම් ඓත් මට message  එකක් දන්නා.

my facebook user id= https://www.facebook.com/aruna.osanka.5
my mail addres        =osankaaruna@gmail.com

                                                                     Good luck!!

                                                             REGISTER HERE
Payment proof of mine……