Emoney ගැන ලංකාවෙි ගොඩක් අය දන්න දෙයක් දැන්නම් හැබැයි.මමත් ඉතින් emoney පිලිබදව දන්න ටිකක් ඔිගොලන්ට කියලා දෙන්න හිතුව.
මොනාද මේ emoney කියන්නේ?
මේ පිලිබදව සරලව පැවසුවොත් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමයි.
අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි ආකාර
අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි ආකාර කිහිපයකි.
(1).PTC මගින් දැන්වීම් නැරඹීම මගින්.ලංකාවේ බොහොදෙනෙක් භාවිත කරන්නේ මෙයයි.මුදල් ඉපැයිමේ වෙිගය අඩුය.
(2).minijobs මගින්.මෙයත් බොහෝ දෙනෙක් භාවිතා කරයි.සැලකිය යුතු මුදලක් මාසයකට ලබා ගත හැක.හැබැයි ඉතින් මෙිකේ ටිකක් මහන්සි වෙන්න ඔිනා.
(3)forex මගින් මුදල් ඉපැයිම.හැබැයි මේකනම් ටිකක් අමාරැයි.හැබැයි ඉතින් theoriya අල්ල ත්තම ගොඩම තමා.
අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිමේදි සැලකිය යුතු කාරණා
(1).සියලුම අවදානම් තත්ත්ව සහ වගකිම් ඔබ සතු වේ.
(2)100% sure site වලට විතරක් මුදල් ආයෝජනය කරන්න.
(3).ඔබ උපයන මුදල් වැඩි කාලයක් අදාල වෙබ් අඩවි තුල තියෙන්න හරින්න එපා.බැරි වෙලාවත් site එක scam උනොත් ඔයාට ඒ මුදල් ලැබෙන එකක් නැති වෙයි.
(4).එකවර වැඩි මුදලක් ඉපැයිමට අවශ්‍යය නම් sites කිහිපයක register වී වැඩ කරන්න.
(5).විශ්වාස බාවෙන් වැඩි site වල පමනක් register වෙන්න.
මම ptc ගැන වෙනමම post එකක් අරන් එන්නමිකෝ ඊලගට......